Posts

වසංගත කාලය තුල පාඩම් කිරිමට වැදගත්වන කරු‍නු 10 ක්

Image
  අද කතා කරන්නේ මේ නිවාඩු කාලේ අපේ ඉදිරි අධ්‍යාපන කටයුතු කොහොමද සිදුකරන්නේ කියන එක ගැන විශේෂයෙන් අද කතා කරන්නේ මේ වසංගත තත්වයත් එක්ක කොහොමද අපේ අධ්‍යාපන කටයුතු පවත්වාගෙන යන්නේ කියන කාරනාව ඉතින් අපි දන්නවා පාසල් ගියානම් පිරියඩ් අටක් අපි දවසට ඉගැන්විම කටයුතු සිදු කරනවා නමුත් මේ වසංගත තත්වය නිසා අපිට අපේ පාසල් කාලය මගහැරමින් පවතිනවා නමුත් අපිට අපේ අධ්‍යාපන කටයුතු මහහැරගත නොහැකිය  එහිදි අපේ මනසද ක්‍රියාකාරි වන්නේ ටිකක් අලස ගතියෙන් යුතුවයි අමතර පන්ති හෝ පාසල් නොමැති නිසා අධ්‍යාපන වැඩ කිරිමට තරමක් මැලි කමක් දක්වන බව පෙනි යනවා මෙයට මුලිකව කල යුත්තේ අපේ මනස මේ අධ්‍යාපන වැඩවලට හුරුකර ගැනිමට උත්සහා කිරිමයි එහිද, 1. මනෝ විද්‍යාත්මකව ඔනැම දෙයක් දවස් 7,14,24 කාල පරාසයක් තුල සිදුකිරිමෙදි එය සමාන්‍ය දෙයක් බවට පත්වෙනවා  2. අපි මුලින්ම අපි එදිනෙදා කරන වැඩ ටික අනුව පොඩි කාල සටහනක් හදා ගත යුතුය 3. ඉන් පසු සැම දිනකම අඩුම උදැසන 6ට පමන හෝ නැගිට කුමන හෝ අධ්‍යාපන කටයුත්තක යෙදිය යුතුය 4. පාඩම් කිරිමට අපහසු යැයි හැගෙන අවස්තා වලදි පේපර් ඒකකට උත්තර ලිවිමට පුරුදු විය යුුය 5. නිදි මත එන සැම වෙලාවකම අප...

පවතින කොවිඩ් තත්වයත් සමග සියලු අධ්‍යාපන කටයුතු ඔන්ලයින් සිදුකිරිමට බලාපොපොරෙත්තු වේ

Image
තොරතුරු හා සන්නීවේදන තාක්ෂණය නව පන්ති ආරම්භය -2021 මැයි මස දෙවන සතියේ සිට ආරම්භ වේ